සුදුමැලි මනාලිය | සුදුමැලි මනාලිය

සුදුමැලි මනාලිය | සුදුමැලි මනාලිය

කුමාර සිරිවර්ධන - Kumara Sriwardana

LKR 600.00
Out of Stock
Out of Stock
Description

මරණයෙන් එහා ලෝකය ගැන මානව වර්ගයාගේ ආරම්භයේ පටන්ම මිනිස් සිත් හි පැවතුණේ දැඩි කුතුහලයකි.එම කුතුහලය හා මිනිසා ලැබූ විවිධ අත්දැකීම් නිසා ම ලෝකයට හොල්මන් නැතොත් අද්භූත කතා බිහිවන්නට ඇත. චාල්ස් ඩිකන්ස්, ආර් එල්. ස්ටීවන්සන්, බ්‍රැම් ස්ටෝකර් වැනි සම්භාවනීය ලේඛකයන් අතින් පවා අද්භූත කතා ලියැවිණි. එවැනි ප්‍රකට ලේඛක ලේඛිකාවන් අතින් සියවස් තුනක් තිස්සේ ලියැවුණු අද්භූත කතා දහයක සිංහල පරිවර්තන මෙම කෘතිය ට ඇතුළත් ය.

CategoryNovels
LanguageSinhala
ISBN9786245941032

Related Books

rathu len walawwa - රතු ලෙන් වලව්ව
Out of Stock
rathu len walawwa - රතු ලෙන් වලව්ව

නිශී බොතේජු - Nishee Botheju

LKR 1,170.00
PODDI
Out of Stock
PODDI

Chandana Kariyawasam

LKR 800.00
magarat - මාගරට්
Out of Stock
magarat - මාගරට්

රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi

LKR 1,300.00