ළතෝනි ඇල්ල

ළතෝනි ඇල්ල

අමිල මොහාන් - Amila Mohan

LKR 1,080.00LKR 1,200.00-10%
Out of Stock
Out of Stock
Description

“එකම හීනයක් දෙපාරක් දකින්න පුළුවන්ද? මං සාමාන්‍යයෙන් හීන දකින්නෙ නැති කෙනෙක්. ඒත් දැන් මට හීන පේන්න පටන් අරන්. මොකක්ද මේ හීනෙ තේරුම? ඒ වයසක අම්මා කවුද? අනික මං ඒ මූණ කොහෙදිවත් දැකලත් නැහැ. එයත් එක්ක මට තියෙන සම්බන්ධය මොකක්ද? එයා මට මොනවද කියන්න උත්සාහ කළේ?” මම හීතල නිසාම ඇඳේ තව තවත් ගුළිවෙලා ඒ ප්‍රශ්න ටික මගෙන්ම අහගෙන උත්තර හොයන්න උත්සාහ කළා. මට තිබුණ ලොකුම ප්‍රශ්න, මෙච්චර හීතලක් කාමරේට ආවෙ කොහොමද කියන එක. මං ආපු දවසේ ඉඳන් මේ කාමරේ ඇතුළෙ මට මෙහෙම හීතලක් දැනුණ පළවෙනි වතාව. මේ හීතලම මීට කලින් එක වතාවක් දැනුණෙ ඇල්ල ළඟදි ඒක මතක්වෙද්දි අර අනිල් කියපු බිලිගන්න කතාවත් මට මතක්වුණා. ඒ ළමයා මැරෙන්න කලින් දැනුණෙත් මේ සීතලමද?

CategoryNovels
LanguageSinhala
ISBN9786246570507

Related Books

රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors10%
Out of Stock
Novels
රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors

Madhara Abeysinghe

LKR 1,440.00LKR 1,600.00
රහසක් | Rahasak10%
Out of Stock
Novels
රහසක් | Rahasak

Madhara Abeysinghe

LKR 1,750.00LKR 1,950.00
කූනිය කින්නි – Kuniya Kinni15%
Novels
කූනිය කින්නි – Kuniya Kinni

දිල්රුභා සෙව්වන්දි - Dilrubha Sewwandi

LKR 1,280.00LKR 1,500.00
The Red Note | අවසන් රතු නිවේදනයNew11%
Out of Stock
Novels
The Red Note | අවසන් රතු නිවේදනය

Malshan Walimunige - මල්ෂාන් වලිමුණි

LKR 1,180.00LKR 1,320.00