ආදරෙයි කියන්නම ඕනදAdarei Kiyannama Onada

by බිමාෂ් ඕෂධBimash Oshadha

Category
Poetry

About this book

පොඩි උන්ඩයකට හැකි

මිනිසෙකු සැනින් මරන්න

හැර ගිය ආදරයකින් හැකි

ජිවිතයක් පුරා මියෙන්න

දැන සිටියා නම් එය

ආදරය කියන්නට කලින්ම

මුහුණට මුහුණවත් නොබලා

ඉන්නට තිබුණා මුලින්ම….

Details

Language
Sinhala
ISBN
9786249245501