Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද | Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද

Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද | Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද

Ariyarathna Chandrawansa - ආරියරත්න චන්ද්‍රවංශ

LKR 1,150.00
Out of Stock
Out of Stock
Description

පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයන් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කායික, මානසික හා අන් සියළු අංශවල ද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵල වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තාවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්‍රතිඵල වන්නේ පවුල් සබඳතා බිඳවැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත. ඒ මන්ද? ස්ත්‍රී පුරුෂ අදහස් හුවමාරුව පිළිබඳව ජීවතුන් අතර සිටින ශ්‍රේෂඨතම විද්වතා ජොන් ගේ හෙයිනි.

CategorySelf Help
LanguageSinhala
ISBN9789556528060

Related Books

5 Minuts
5 Minuts

රොමානා බන්නැහැක - Romana Banneheka

LKR 800.00
Pramuditha Jeewithayak - ප්‍රමුදිත ජීවිතයක්
Out of Stock
Pramuditha Jeewithayak - ප්‍රමුදිත ජීවිතයක්

Kudagammana Seelarathana Himi - කුඩගම්මන සීලරතන හිමි

LKR 780.00
වෙනස් වෙන්න පටන් ගන්න
Out of Stock
වෙනස් වෙන්න පටන් ගන්න

අමිල මුතුකුට්ටි - Amila Muthukutti

LKR 275.00
ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
Out of Stock
ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න

ආරියරත්න චන්ද්‍රවංශ - Ariyarathna Chandrawansha

LKR 1,349.99