Geta Pichcha (Gata Pichcha) - ගැට පිච්ච

Geta Pichcha (Gata Pichcha) - ගැට පිච්ච

Alora Ruth

LKR 2,480.00LKR 2,750.00-10%
In Stock
Description

අවුරුදු ගණනාවක් හිතේ පොදි බැන්ද ආදරේ තමන්ට අයිති වෙද්දී දැනෙන හැඟීම වචනයකින් මෙහෙමයි කියන්න බැහැ. ඒ ආදරේට තුරුල් වෙලා තමන්ට අයිති පිරිමි පපුවේ හද ගැස්ම ඇහෙද්දි සතුටු කදුළු එන එක අහන්නත් දෙයක්ද? ඒ සතුටු කදුළුවත් තමන්ගේ ඇස්වලින් එනවට අකමැති මුරණ්ඩු අයිතිකාරයෙක් ආදරෙන් තුරුල් කරන් ආදරේ දෙනකොට පපුව ඉල්ලන්නේ ඒ තුරුලේම මේ සංසාර ගමනේ අවසන් කාලයෙත් ඉන්නයි. “පොරොන්දු වෙනවා මං… ලස්සන අවසානයක් දෙන්න… -අක්නුල කේශව් වාසල මුරණ්ඩු හදවත ආදරේ කරේ අහිංසක හිතකටයි. සතුටකදීවත් ඒ ඇස්වල කදුළු දකින්න කැමති නැති, වචනයකින්වත් බොරුවක් කරන් තැති ඔහු දුන්න පොරොන්දු රකින්න හුස්ම ගත්තා. වයලීන් හඩකට නිවුන ඔහු, වයලීන් හඬේ අයිතිකාරයාගෙනුත් නිවුණා. ඒ දුඹුරු ඇස්වලින් දඩබ්බර ඔහු නිවුණා.

CategoryWattpad Books
LanguageSinhala
Published Year2026
ISBN9786249272804

Related Books

එක්ව ජීවිතය දිනන්නටNew
Wattpad Books
එක්ව ජීවිතය දිනන්නට

P. B. P. Ranasinghe | පී.බී.පී.රණසිංහ

LKR 750.00
රිබොන්10%
Wattpad Books
රිබොන්

මෝචී - Mochii

LKR 1,350.00LKR 1,500.00
හරෝහරා10%
Wattpad Books
හරෝහරා

හිරුණි එස් හේරත් - Hiruni S Herath

LKR 3,990.00LKR 4,450.00
කිරි කෝඩුNew10%
Wattpad Books
කිරි කෝඩු

හිමසර සිල්වා | Himasara Silva

LKR 2,025.00LKR 2,250.00