Hadisiyema Ho Hemi Hemin - හදිසියෙම හෝ හෙමි හෙමින්  | Hadisiyema Ho Hemi Hemin - හදිසියෙම හෝ හෙමි හෙමින්

Hadisiyema Ho Hemi Hemin - හදිසියෙම හෝ හෙමි හෙමින් | Hadisiyema Ho Hemi Hemin - හදිසියෙම හෝ හෙමි හෙමින්

තුෂාරිකා ඇන්තනි - Thusharika Anthony

LKR 750.00
Out of Stock
Out of Stock
Description

කවිය සිය ප්‍රකාශන මාධ්‍ය බවට පත් කර ගැනීමට සිතන ඕනෑම කවියෙකුට හෝ කිවිඳියකට පළමුව හමුවන බලවත් ම බාධකය වන්නේ බස නිසි පදමට හකුළුවා, හසුරුවා ගැනීම ය. අඩුත් නොවන, වැඩිත් නොවන රස, බස, ගුණය යනු අව්‍යාජ කවියක උපත ය. එනයින් ගත් කල, හදිසියෙම හෝ හෙමි හෙමින් නමින් සිය තෙවැහි කාව්‍ය සංග්‍රහය සමඟ රසික සහෘදයින් හමුවන තුෂාරිකා ඇන්තහී කිවිඳිය, අපට පිරිනමන්නේ අව්‍යාජ කවියකි. මේ ඇගේ ම නිර්මාණ ගැබෙහි උපන්, ඇයටම අනන්‍ය ස්වරූප සළු, පිළි පැළඳි කවි ය. හී මෙන් ඇණෙන, මල් මෙන් පිදෙන කවි ය. ශ්‍රී ලාංකේය කිවිඳි නාමාවලියේ, ඇගේ සළකුණ තව තවත් තහවුරු කරවන කවි ය.

Related Books

Niwemi Nathinam Miyemi - නිවෙමි නැතිනම් මියෙමි
Niwemi Nathinam Miyemi - නිවෙමි නැතිනම් මියෙමි

සිතූ ඉඳුවර - Zithu Induwara

LKR 749.99
Ara tharuwa nuba - අර තරුව නුබ
Out of Stock
Ara tharuwa nuba - අර තරුව නුබ

අංජලී බංඩාර - Anjalee Bandara

LKR 750.00
Velvet Premaya - වෙල්වට් ප්‍රේමය
Out of Stock
Velvet Premaya - වෙල්වට් ප්‍රේමය

අභිෂේකා විමලවීර - Abhisheka Wimalaweera

LKR 850.00
Sondura Ehemai Premaya - සොඳුර එහෙමයි ප්‍රේමය
Out of Stock
Sondura Ehemai Premaya - සොඳුර එහෙමයි ප්‍රේමය

පවන් අංජන - Pawan Anjana

LKR 600.00