
Tharu indu
“තමන්ට තමන්වත් තේරුම් ගන්න බැරි මනුස්සයෙක් කොහොමද තවත් කෙනෙකුගේ හැඟීම් තේරුම් ගන්නේ?” හිතේ බුර බුරා නැඟෙන ආදරය යටපත් කරගෙන, වේදනාවේ අන්තයටම යන සමහර හමුවීම් හුදු අහම්බයන් නෙවෙයි. ඒවා දෛවෝපගත හමුවීම්. වේදනාව අස්සේ සැනසීමේ අංශු මාත්‍රයක බලාපොරොත්තුවක් ඉතිරි කරන, අහම්බකාරක නොවූ ඒ දෛවෝපගත හමුවීමක වේදනා යටපත් කළ සැනසීමේ හසරැල්ලයි මේ… ආදරයේ සැබෑ ගැඹුර විඳගන්න, අදම කියවන්න!