සැප්තැම්බර් 12 වන දින නිකුත් වෙයි.
පූසා ඔයාගේ දිව කෑවද ලිට්ල් මවුස්..?
ලොව පුරා මිලියන ගණනක් පාඨකයන් ඉමහත් ආදරයෙන් වැළදගත් අනුරාගී නවකතාව.
HAUNTING ADELINE
ඇඩී පසු පස
H. D. CARLTON
"ඊළඟ පාර මං ඔයත් එක්ක නිදා ගනිද්දි ඔයා මාත් එක්ක ආදරෙන් බැඳිල ඉඳියි...
මම ඔයාගේ ස්ටෝකර්.
ඒ වගේම මමයි ඔයාගේ මිනීමරුව...
මම කොයි විදිහකට හිටියත් ඔයා මට ආදරේ කරයි...!"
A Dark Romance Masterpiece
පරිවර්තනය
රන්මිණි ජයකොඩි
(ජායාරූප සහිත වර්ණ පිටු 16)
අන්තර්ගතය - අවුරුදු 18 න් ඉහළ වැඩිහිටියන්ට පමණයි.
පරිස්සමින් කියවන්න.
නැත්තං ඇබ්බැහි වෙයි..!