Hithuwakkaraya - හිතුවක්කාරයා | Hithuwakkaraya - හිතුවක්කාරයා

Hithuwakkaraya - හිතුවක්කාරයා | Hithuwakkaraya - හිතුවක්කාරයා

කෞශල්‍යා රාජපක්ශ - Kaushalaya Rajapaksha

LKR 550.00
Out of Stock
Out of Stock
Description

මේ හැමදේම රඳා පවතින්නේ ආදරේ කියන සාධකය මත. ඉතිං හැමවෙලාවෙම අනෙකාට ප්‍රේම කරන්න පුරුදු වෙන්න. මම හැමදේකින්ම ඉගෙන ගත්තේ එකම පාඩම ඒක. කාර් එකට ඇවිල්ලා සීට් එකේ වාඩි වුණේ කියාගන්න බැරි සතුටකින්. මා එක්ක අනිත් සීට් එකේ හිටපු කෙනා මගේ ඔලුව හරි ආදරෙන් පිරි මැද්දා. “මහන්සිද” "නෑ සතුටුයි.” "දන්නවා" මේ ඉස්කෝලෙන් ලැබුණ වටිනම තෑග්ග ඔයා මගේ ආදරී. “ඔව් අහිංසා තමා මා එක්ක හිටපු මගේ හෙවනැල්ල. මගේ ආදරී, හැමදේම සමබරව කරගෙන ගේම ගහන කොල්ලෝ අතර දේවා සමරනායක හිටියා කියලා ඔන්න මතක තියාගන්න”

CategoryNovels
LanguageSinhala
ISBN9786246815141

Related Books

rathu len walawwa - රතු ලෙන් වලව්ව
Out of Stock
rathu len walawwa - රතු ලෙන් වලව්ව

නිශී බොතේජු - Nishee Botheju

LKR 1,170.00
PODDI
Out of Stock
PODDI

Chandana Kariyawasam

LKR 800.00
magarat - මාගරට්
Out of Stock
magarat - මාගරට්

රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi

LKR 1,300.00