
Kalum Weligama
සිහින, ආදරය සහ වේදනා ඔබේ ජීවිතය වෙනස් කරයි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 2" කෘතිය මේ වන විට 7 වැනි මුද්‍රණයේ පසුවේ. ජීවිතයට පිරිසිදු ඔක්ෂිජන් ස්වල්පයක් මුසු කරන මේ අපුරු කතා එකතුව තුළ ජීවිතය වෙනස් කරන අගනා පුද්ගල සංවර්ධන සංකල්ප රැසක් අන්තර්ගත කර ඇත.