Kanda Uda Gindara - කන්ද උඩ ගින්දර

Kanda Uda Gindara - කන්ද උඩ ගින්දර

Jackson Anthony - ජැක්සන් ඇන්තනි

LKR 1,300.00LKR 1,450.00-10%
In Stock
Description

‘කන්ද උඩ ගින්දර’ වනාහී සිංහල ඵෙතිහාසික නවකතා නාමාවලියට එක්වන තවත් සුවිශේෂ කෘතියකි. ඊට පාදක වී ඇත්තේ අප හැමදාමත් කියවා ඇති, අසා ඇති, දැක ඇති දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය වුවත්, මෙම අභිනව කියවීම, සාම්ප්‍රදායික පුවතට හාත්පසින්ම වෙනස් යත අපූර්වය. මෙය රචනා කරන්නේ ජැක්සන් ඇන්තනී නමැති නවකතාකරුවා ය! එය ඔහුට ආගන්තුක ආමන්ත්‍රණයකි. බොහෝ දෙනා ඔහු හඳුනාගෙන සිටියේ විශිෂ්ට වේදිකා නළුවකු හැටියට යත සිනමා නළුවකු හැටියට යත චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හැටියට යත තීරු ලිපි රචකයෙකු හැටියට යත සම්ප්‍රවෙශකයෙකු හැටියට යත ගේය කාව්‍ය කර්තෘවරයෙකු හෝ ගායකයෙකු හැටියට ය. මෙතැන් පටන් ඔහු ප්‍රශස්ත නවකතාකරුවෙකු ලෙස රසික ප්‍රජාව හඳුනා ගන්නවා ඇත. බොහෝ වෙහෙස මහන්සි වී ඒකරාශී කළ ඵෙතිහාසික දත්ත සම්භාරයක් ස්වකීය ප්‍රබන්ධ සමග ඵෙන්ද්‍රීය ලෙස බද්ධ කරමින් ඔහු ‘කන්ද උඩ ගින්දර’ රචනා කරන්නේ කෘතහස්ත නවකතාකරුවෙකු පරිද්දෙනි. ඔහුගේ කාව්‍යාත්මක භාෂා භාවිතය ගැන, රචනා ශෛලිය ගැන හට ගත් විස්මය, දූරීභූත වූයේ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිධරයෙකු බව මෙනෙහි වීමෙන් පසුව ය. | ‘කන්ද උඩ ගින්දර’ වනාහී සිංහල ඵෙතිහාසික නවකතා නාමාවලියට එක්වන තවත් සුවිශේෂ කෘතියකි. ඊට පාදක වී ඇත්තේ අප හැමදාමත් කියවා ඇති, අසා ඇති, දැක ඇති දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය වුවත්, මෙම අභිනව කියවීම, සාම්ප්‍රදායික පුවතට හාත්පසින්ම වෙනස් යත අපූර්වය. මෙය රචනා කරන්නේ ජැක්සන් ඇන්තනී නමැති නවකතාකරුවා ය! එය ඔහුට ආගන්තුක ආමන්ත්‍රණයකි. බොහෝ දෙනා ඔහු හඳුනාගෙන සිටියේ විශිෂ්ට වේදිකා නළුවකු හැටියට යත සිනමා නළුවකු හැටියට යත චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හැටියට යත තීරු ලිපි රචකයෙකු හැටියට යත සම්ප්‍රවෙශකයෙකු හැටියට යත ගේය කාව්‍ය කර්තෘවරයෙකු හෝ ගායකයෙකු හැටියට ය. මෙතැන් පටන් ඔහු ප්‍රශස්ත නවකතාකරුවෙකු ලෙස රසික ප්‍රජාව හඳුනා ගන්නවා ඇත. බොහෝ වෙහෙස මහන්සි වී ඒකරාශී කළ ඵෙතිහාසික දත්ත සම්භාරයක් ස්වකීය ප්‍රබන්ධ සමග ඵෙන්ද්‍රීය ලෙස බද්ධ කරමින් ඔහු ‘කන්ද උඩ ගින්දර’ රචනා කරන්නේ කෘතහස්ත නවකතාකරුවෙකු පරිද්දෙනි. ඔහුගේ කාව්‍යාත්මක භාෂා භාවිතය ගැන, රචනා ශෛලිය ගැන හට ගත් විස්මය, දූරීභූත වූයේ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිධරයෙකු බව මෙනෙහි වීමෙන් පසුව ය.

CategoryHistory
LanguageSinhala
Pages422
ISBN 9789552129077

Related Books

නූතත පදය සංගහය
History
නූතත පදය සංගහය

none

LKR 750.00
ශ්‍රී ලංකා: ඉතිහාසය18%
History
ශ්‍රී ලංකා: ඉතිහාසය

K.M. de Silva - කේ.එම්. ද සිල්වා

LKR 1,800.00LKR 2,200.00