කෝටිපතියෙකු වීමටනම්Kotipathiyeku Weematanam

by සිරිසේන රත්නායකSirisena Rathnayake

Category
Motivation

About this book

එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය.ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි.ඩොලරයක් ණයට ගෙන,ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි.මුදල්වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය.

Details

Language
Sinhala
Pages
132
ISBN
9789556672602