ළතෝනි ඇල්ල - Lathoni Ella | ළතෝනි ඇල්ල - Lathoni Ella

ළතෝනි ඇල්ල - Lathoni Ella | ළතෝනි ඇල්ල - Lathoni Ella

අමිල මොහාන් - Amila Mohan

LKR 1,200.00
Out of Stock
Out of Stock
Description

“එකම හීනයක් දෙපාරක් දකින්න පුළුවන්ද? මං සාමාන්‍යයෙන් හීන දකින්නෙ නැති කෙනෙක්. ඒත් දැන් මට හීන පේන්න පටන් අරන්. මොකක්ද මේ හීනෙ තේරුම? ඒ වයසක අම්මා කවුද? අනික මං ඒ මූණ කොහෙදිවත් දැකලත් නැහැ. එයත් එක්ක මට තියෙන සම්බන්ධය මොකක්ද? එයා මට මොනවද කියන්න උත්සාහ කළේ?” මම හීතල නිසාම ඇඳේ තව තවත් ගුළිවෙලා ඒ ප්‍රශ්න ටික මගෙන්ම අහගෙන උත්තර හොයන්න උත්සාහ කළා. මට තිබුණ ලොකුම ප්‍රශ්නේ, මෙච්චර හීතලක් කාමරේට ආවෙ කොහොමද කියන එක. මං ආපු දවසේ ඉඳන් මේ කාමරේ ඇතුළෙ මට මෙහෙම හීතලක් දැනුණ පළවෙනි වතාව. මේ හීතලම මීට කලින් එක වතාවක් දැනුණෙ ඇල්ල ළඟදි. ඒක මතක්වෙද්දි අර අනිල් කියපු බිලිගන්න කතාවත් මට මතක්වුණා. ඒ ළමයා මැරෙන්න කලින් දැනුණෙත් මේ සීතලමද?

CategoryNovels
LanguageSinhala
ISBN 9786246570507

Related Books

rathu len walawwa - රතු ලෙන් වලව්ව
Out of Stock
rathu len walawwa - රතු ලෙන් වලව්ව

නිශී බොතේජු - Nishee Botheju

LKR 1,170.00
PODDI
Out of Stock
PODDI

Chandana Kariyawasam

LKR 800.00
magarat - මාගරට්
Out of Stock
magarat - මාගරට්

රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi

LKR 1,300.00