මහල්ලා සහ මුහුදMahalla Saha Muhuda

by සෝමා ටී පෙරේරාSoma T Perera

Category
Children

About this book

මහල්ලා සහ මුහුද හෙමිංවේගේ හොදම නිර්මාණය ලෙස සලකුනු ලැබේ. ඒ බව හෙමිංවේම පවසා ඇත. මා මේ කතාව ලිව්වේ ලොකු වෑයමකින්. මා එය දෙසිය වතාවකටත් වඩා කියවා තිබෙනවා. ඒ හැම වතාවකදීම මා තුළ කිසියම් දෙයක් සිදුවන්නාක් මෙන් මට දැනුණා. මා මුළු ජීව්ත කාලයක් තුළ සොයා වෙහෙසුණු දෙය අන්තිමේදී මට ලැබුණේය යන තෘප්තිමත් හැගීමක් මා තුළ පහළ වුණා.

Details

Language
Sinhala
ISBN
9789556761702