මන්දස්මිත - Mandasmitha

මන්දස්මිත - Mandasmitha

Nuu Perera

LKR 2,250.00LKR 2,500.00-10%
In Stock
Description

ඉම නොපෙනෙන අඳුරු නිම්නයක එළිය දී පෑයූ පහන් තරුව පෙම් සිත නො රැවටූ නුඹයි මගේ මන්දස්මිතය මන්දස්මිත ෆැන්ටසියක් නො වූ අපි හැමෝගෙම කතාව බොහෝ දෙනෙක් අතර තිබෙන මිථ්‍යා මතවාදයක් තමයි ලිංගික හිංසනයක් නිසා ලිංගික දිශානතිය වෙනස් වෙන බව. නැතිනම් සමලිංගික වන බව, නමුත් විද්‍යාත්මක පරීක්ෂණවලින් මෙය තහවුරු කර නොමැත සමලිංගික පුද්ගලයෙක් අතින් ලිංගික හිංසනයට ලක් වුවද විෂම ලිංගික දිශානතියක් කෙනෙක්ට ලැබිය හැකියි. ඒ අනුව පෙනී යන්නේ බලහත්කාරයෙන් කෙනෙක්ගෙ ලිංගික දිශානතිය වෙනස් කළ නොහැකි බවයි. නමුත් කෙනෙක් ලිංගික හිංසනයට හෙවත් දූෂණයට ලක්ව තිබේ නම් එහිදී නිසි මානසික ප්‍රතිකාර ලබාගත යුතුය. ලිංගික හිංසනයට ලක් වූ බොහෝ දෙනෙක් ලිංගික හිංසන කම්පන සින්ඩරෝමයමය හෙවත් Rape trauma syndrome හේතුවෙන් මානසිකව පීඩාවට පත් විය හැක. එම නිසා වෘත්තීමය මනෝ වෛද්‍යවරයකු වෙතට යාමට වින්දිත පාර්ශ්වයන් අභිප්‍රේරණය කළ යුතුය.

CategoryNovels
LanguageSinhala
Published Year2026
ISBN9786246817046

Related Books

රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors10%
Out of Stock
Novels
රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors

Madhara Abeysinghe

LKR 1,440.00LKR 1,600.00
රහසක් | Rahasak10%
Out of Stock
Novels
රහසක් | Rahasak

Madhara Abeysinghe

LKR 1,750.00LKR 1,950.00
කූනිය කින්නි – Kuniya Kinni15%
Novels
කූනිය කින්නි – Kuniya Kinni

දිල්රුභා සෙව්වන්දි - Dilrubha Sewwandi

LKR 1,280.00LKR 1,500.00
The Red Note | අවසන් රතු නිවේදනයNew11%
Out of Stock
Novels
The Red Note | අවසන් රතු නිවේදනය

Malshan Walimunige - මල්ෂාන් වලිමුණි

LKR 1,180.00LKR 1,320.00