by ආකාශ් දිනෙත්Akash Deneth
කොච්චර ආදරේ කරත
රෝමියෝ ජුලියට් පවා වෙන් උනා…
දරුවෝ දෙන්නා සමඟම
විජය කුවේනිත් වෙන් උනා…
කාටවත් වරදක් නොකරපු
කෝවලන් කන්නගීත් වෙන් උනා….
වාසනාවකට වෙන් වෙන්න කලින්
ඉසුරුමුණි පෙම් යුවල ගල් උනා..
Dinindu Kalpajee|" Dinindu Kalpajee"
මිලිඳු මිහිසර මහගමගේ - Milindu Mihisara Mahagamage
dilup
Abdhul Umar Sahan Nethmina
බිමාෂ් ඕෂධ - Bimash Oshadha