ගජගා | Gajaga

ගජගා | Gajaga

චූලාභය ශාන්ත කුමාර හේරත් - Chulabhaya Shantha Kumara Herath

LKR 1,190.00LKR 1,400.00-15%
Out of Stock
Out of Stock
Description

උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද” "ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.” "උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?” “ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ පිරිමියෙක් නෙවෙයි බං...හොඳ හයිය හිතක්... ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ මිනිස්සු හින්දා නෙවෙයි... උන්ගෙ හිත් හයිය හින්දා... මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්... මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක ජීවිතේ ගොඩ දාගන්න.” "ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක ටිකක් අමාරුයි.” “මම ආය කසාදයක් බඳින්නෙ නෑ.” "කවුද බං කසාද මඟුලක් ගැන කිව්වෙ." "එහෙනං.?" "උඹ ඒක හිතා ගනින්.”

CategoryNovels
LanguageSinhala
Pages352
Published Year2026
ISBN9786242042855

Related Books

රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors10%
Out of Stock
Novels
රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors

Madhara Abeysinghe

LKR 1,440.00LKR 1,600.00
රහසක් | Rahasak10%
Out of Stock
Novels
රහසක් | Rahasak

Madhara Abeysinghe

LKR 1,750.00LKR 1,950.00
කූනිය කින්නි – Kuniya Kinni15%
Novels
කූනිය කින්නි – Kuniya Kinni

දිල්රුභා සෙව්වන්දි - Dilrubha Sewwandi

LKR 1,280.00LKR 1,500.00
The Red Note | අවසන් රතු නිවේදනයNew11%
Out of Stock
Novels
The Red Note | අවසන් රතු නිවේදනය

Malshan Walimunige - මල්ෂාන් වලිමුණි

LKR 1,180.00LKR 1,320.00