by නුවන් ඉෂාර මහගමගේNuwan Ishara Mahagamaghe
යක්ඛ පරපුරේ නොඇසූ කතාව
“යක්ඛාධිපති කුවේර මහ අප්පුච්චවේ...
ධනාධිපති කුවේර මහ අප්පුච්චවේ...
මෙතුවක් කාලයක්
යකඩ කර්මයෙන්
මේ රට සශ්රීක කොරාපු
උඹහංගෙ යක් නඩේට,
තව චිරාත් කාලයක්
මේ මහ පොළොව සශ්රීක කරාන
ජීවත් වෙන්ඩ
වරම් ලබා දෙන්ඩ...”
සුරත් ද මැල් |"Surath De Mel "
Oshi Fernando| " ඔෂී ෆර්නැන්ඩෝ"
Nadee Sarathchandra
Numuthu Warnakulasuriya
සුරත් ද මැල් - Surath De Mel