මරණයේ ඔටුන්න | Maranaye Otunna (The Crown of Death)

මරණයේ ඔටුන්න | Maranaye Otunna (The Crown of Death)

උපෙක්ෂණ අනුහස් | Upekshana Anuhas

LKR 1,350.00LKR 1,500.00-10%
Out of Stock
Out of Stock
Description

"ඉක්කෲටස් ගැලැඩියාස්..." ගැඹුරු හඬකින් මුමුනන ලද ලැඩාක්ස් මන්ත්‍රයක් ඇසිණි. ඒ සමඟ ම, කුටියේ අඳුරුතම මුල්ලකින් වාතය අස්වාභාවික ලෙස රැළි නැඟෙන්නට පටන් ගත්තේ ය. අවසන වාතය තුනී කඩදාසියක් මෙන් ඉරා දමමින් අඳුර විනිවිද, කළු ලෝගුවකින් මුහුණ සම්පූර්ණයෙන් ම ආවරණය කරගත්, උසැති පුද්ගලයෙකු හදිසියේ මතු විය. ඔහුගේ සිරුර වටා සීඩ්රන්ස් බල නාලිකා කිහිපයක් සර්පයින් මෙන් දඟලමින්, අඳුරු තැඹිලි පැහැයක් විහිදුවමින් තිබිණි. ඔහු ක්‍රියාත්මක වූයේ විදුලි වේගයෙනි. සයිරස්ගේ අත තවමත් පළිඟුව මත තිබිය දී ම ආගන්තුකයා ඉදිරියට පැන, " ඉග්වෑඩස් හැමීඩස්..." යනුවෙන් මුමුනමින් පළිගුව සයිරස්ගේ ග්‍රහණයෙන් උදුරා ගත්තේය. ඒ සමඟ ම සියුම් කම්පනයක් ද සමඟින් සයිරස් පසෙකට විසිවිණි. ක්ෂණයකින්, පෙර කී ආගන්තුකයා කුටියේ අනෙක් අන්තයට පසුබැස, තේරුම්ගත නොහැකි, ගුප්ත මන්ත්‍රයක් මිමිනුවේ ය. තවත් සිඩ්රන්ස් නාලිකා කිහිපයක් ඔහුගේ සිරුර වටා මතු වී, අවකාශය විකෘති කරන්නාක් මෙන් දිස් විය. ඔහු බිහිසුණු හැඟීමකින් සිනාසෙනවාක් මෙන් හැඟීමක් සයිරස්ටත්, නයිරියාටත්, ගැලටත් දැනිණි. ඊළඟ තත්පරයේ දී ඔහු පැමිණි සේ ම කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකර අභිරහස් ලෙස වාතය මධ්‍යයේ අතුරුදන් විය.

CategoryNovels
LanguageSinhala
Pages254
ISBN9786246523190

Related Books

රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors10%
Out of Stock
Novels
රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors

Madhara Abeysinghe

LKR 1,440.00LKR 1,600.00
රහසක් | Rahasak10%
Out of Stock
Novels
රහසක් | Rahasak

Madhara Abeysinghe

LKR 1,750.00LKR 1,950.00
කූනිය කින්නි – Kuniya Kinni15%
Novels
කූනිය කින්නි – Kuniya Kinni

දිල්රුභා සෙව්වන්දි - Dilrubha Sewwandi

LKR 1,280.00LKR 1,500.00
The Red Note | අවසන් රතු නිවේදනයNew11%
Out of Stock
Novels
The Red Note | අවසන් රතු නිවේදනය

Malshan Walimunige - මල්ෂාන් වලිමුණි

LKR 1,180.00LKR 1,320.00