
Paulo Coelho - පවුලෝ කොයියෝ
පිලාර් නම් තරුණිය විසින් තම කුඩා කල මිතුරෙකුව සිටි නමක් සඳහන් නොවන තරුණයෙකු හා පුරා සතියක කාලයක් කඳුවැටි ගංඟා පසුකෙරෙමින් කෙරෙන සංචාරයක් තුලදී ඔවුන් තුල හටගන්නා ආලයක් වරෙක් ඔවුන් එක් කරමින් නැවත වෙන් කෙරෙමින්, ඔවුන් එකිනෙකා වටහා ගන්නා ආකාරයත් ආගමික භක්තිය හා භෞතික ජිවිතයේ ගතවෙන අවස්ථාත් හරහා එකිනෙක ගැටෙමින් ආදරය පිළිගැනීම හෝ නොගැනීම අතර දෝලනය වෙන කෘතියකි පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි. මෙහි පිලාර් ගේ සිහින බලාපොරොත්තු සොයායෑමේ අසිරිය අලංකාරව ඉදිරිපත්ව ඇත.
New−10%සකිල පොල්ගොල්ල