Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ
"ඔයාට ඉතින් හැම දේටම සතුටු වෙන එකේ වැරැද්දක් පේන්නේත් නෑනෙ..." යි නැන්සි උත්තර දුන්නේ පොලියානා අර අට්ටාලයේ කුඩා කාමරය ගැනත් සතුටු වෙන්නට උත්සහ කල අන්දම ගැන තනිවම සිනහසෙමිනි. පොලියාන මෘදු ලෙස සිනාසුනාය. "හොඳයි ඔයා දන්නවද ඒක සෙල්ලමක්.. " "සෙල්ලමක් ? " "ඔව් ඒකට කියන්නෙ "නිකම්ම සන්තෝස වෙන්න සෙල්ලම" කියලා" "ඔයා මොනවා කියනවද මන්දා..."
Kudagammana Seelarathana Himi - කුඩගම්මන සීලරතන හිමි