Prananthara

Prananthara

ඉෂිණි විජේසිංහ - Ishini Wijesinghe

LKR 1,760.00LKR 2,200.00-20%
Out of Stock
Out of Stock
Description

එසේ සිදු කිරීමට හේතු තිබිණ. නිකන් නිස්කාරණේ ඔහුව ප්‍රතික්ෂේප කරන්නට මා හට උවමනා නොවීය. ඔහු කුඩා කල සිටම මා අපමණ ප්‍රතික්ෂේප කළේය. මට ළමාකාලය දුෂ්කර කළේ ඵ් හිතුවක්කාර දොස්තරය. ඔහුත් මාත් අතර වයස් පරතරය වසර අටක් බැවින් ඔහුගේ ගතිගුණ නිසාම කුඩා කල සිටම මා ඔහුගෙන් දුටුවේ දැවැන්ත පිරිම් ආත්මයකි. ඔහු පවසන්නේ සත්‍යක්ම වග මා දන්නේ කෙසේද? ඔහු අතීතයේ හැසිරුණ ආකාරයට ඔහුගේ සිතේ මා උදෙසා ප්‍රේමයක් ඵල හට ගෙන ඇති වග දැනගන්නේ අංජනම් එළි වලින්ද? නමුත් අවාසනාවටම ඔහු පිළිබඳවම මට ප්‍රේමයක් ඉපැදීම පිළිබඳව දැන් තරහා මට මා සමඟය. ඔහු මා අකමැත්තෙන් සිපගෙන ඇත. කැමැත්තෙන් සිප ගෙන ඇත. ඒ මොහොතවල් වලදි ඔහුට ව්රුද්ධ වන්නට නොහැකි ලෙසින් ඔහු මා ඔහුගේ මායාදැලේ පටලවාගෙන ඇත. අවසානයේ වරදකාරිය ලෙස මරණ දණ්ඩනය උරුමව ඇත්තේ ඔහුගේ දුර්ජන කාර්යයන් සේරෝම ඉවසු මටය. මේවා මහම මහා අසාධාරණ නඩු තීන්දුය. නමුත් නඩුකාර උන්නාන්සේ ඔහුය. නඩුවත් ඔහුගේය. අධිකරණයන් ඔහුගේය.

Related Books

රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors10%
Out of Stock
Novels
රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors

Madhara Abeysinghe

LKR 1,440.00LKR 1,600.00
රහසක් | Rahasak10%
Out of Stock
Novels
රහසක් | Rahasak

Madhara Abeysinghe

LKR 1,750.00LKR 1,950.00
කූනිය කින්නි – Kuniya Kinni15%
Novels
කූනිය කින්නි – Kuniya Kinni

දිල්රුභා සෙව්වන්දි - Dilrubha Sewwandi

LKR 1,280.00LKR 1,500.00
The Red Note | අවසන් රතු නිවේදනයNew11%
Out of Stock
Novels
The Red Note | අවසන් රතු නිවේදනය

Malshan Walimunige - මල්ෂාන් වලිමුණි

LKR 1,180.00LKR 1,320.00