Premanishansa - ප්‍රේමානිශංස | Premanishansa - ප්‍රේමානිශංස

Premanishansa - ප්‍රේමානිශංස | Premanishansa - ප්‍රේමානිශංස

චන්ද්‍රරත්න බණ්ඩාර - Chandrarathna Bandara

LKR 1,350.00
In Stock
Description

පොල් මලේ සාරය නම් දිවයමය දියරය ඇසුරින් මේ භුමිය මත අනුහස පතුරුවා ලු පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාන්ඩ සොයා යන නුතන රජ දරුවෙක්….. මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කරගත් නිසා ම දේවත්වයට සමීප වු උතුම් මිනිසෙකු නොකිලිටි වු අතිත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේය. ඒ කලා විශාරදයා අවිද ගිය පිය සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් පරපුරේ ගුණ සුවද සොයා යන දැරිවියකි… ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවද දසත හමන මල් තුහීන විසිරෙන අඩවියක දි ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් කර ගත් වගයි...

CategoryNovels
LanguageSinhala
ISBN 9789553123398

Related Books

rathu len walawwa - රතු ලෙන් වලව්ව
Out of Stock
rathu len walawwa - රතු ලෙන් වලව්ව

නිශී බොතේජු - Nishee Botheju

LKR 1,170.00
PODDI
Out of Stock
PODDI

Chandana Kariyawasam

LKR 800.00
magarat - මාගරට්
Out of Stock
magarat - මාගරට්

රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi

LKR 1,300.00