සඛී භාර්යාSaki Barya

by චූලාභය ශාන්ත කුමාර හේරත්Chulabhaya Shantha Kumara Herath

Category
Translation

About this book

සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත

Details

Language
Sinhala
ISBN
9789556776706