
Anatmari Jasintha - ඇනට්මාරි ජසින්තා
මෙම කෘතිය මඟින් තමන්ගේ පෞද්ගලික ගැටළු විසඳා ගන්නා ආකාරය, පරාජයට පත් වන්නන්ට එයින් මිදීමේ මාර්ගය, නොසන්සුන් බව දුරලීම, ආත්ම විශ්වාසය බිඳ වැටීමේදි එය වළක්වා ගැනීම ආදි මිනිසාගේ නොයෙකුත් දුර්වල අවස්ථා මග හරවා ගනිමින් නව සිතුවිලි වලින් යුක්තව තම චිත්ත බලය ගොඩනගා ගන්නා ආකාරයත්, දිරියෙන් ජීවිතයට මුහුණ දී, ධනාත්මක චින්තනයෙන් යුක්තව ජීවිතය සාර්ථක කරගන්නා ආකරයත් මනාව පැහැදිලි කර ඇත.
−10%Norman Vincent Peale