Uthpaththi - උත්පත්ති | Uthpaththi - උත්පත්ති

Uthpaththi - උත්පත්ති | Uthpaththi - උත්පත්ති

කීර්ති වැලිසරගේ - Keerthi Welisarage

LKR 1,500.00
In Stock
Description

ඒ රැය ගෙවී පසුදා අවදී වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ. පළමු වරට දුටු ප්‍රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල තුර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඇ කය ස්වප්තමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසඟ කළ ද, ඒ හා සමඟ ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවත් ඔ නොදත්තාය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇසට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාත්මක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරි බැලු ඇගේ මුව ඇසිනි.

CategoryNovels
LanguageSinhala
ISBN 9789553128904

Related Books

rathu len walawwa - රතු ලෙන් වලව්ව
Out of Stock
rathu len walawwa - රතු ලෙන් වලව්ව

නිශී බොතේජු - Nishee Botheju

LKR 1,170.00
PODDI
Out of Stock
PODDI

Chandana Kariyawasam

LKR 800.00
magarat - මාගරට්
Out of Stock
magarat - මාගරට්

රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi

LKR 1,300.00