ගිකෝර් | ගිකෝර්

ගිකෝර් | ගිකෝර්

මුතුමුදලිගේ නිශ්ශංක - Muthumudalige Nishshanka

LKR 360.00
Out of Stock
Out of Stock
Description

ගිකෝර් නමින් ඔබ කියවන මෙම පොත අර්මේනීයානු සාහිත්‍යයේ අමෘතයක් බඳු වූ නිර්මාණයකි. යුරෝපීයන් විසින් නත්තල් කාලයේදී කියවනු ලබන චාල්ස් ඩිකන්ස්ගේ නත්තල් ගීතය මෙන් හොවානෙස් තුමාන්‍යාන්ගේ ගිකෝර් නත්තල් කාලයෙන් අනිකුත් විශේෂ කාල වකවානුවන් තුළත් වැඩිහිටියන් විසින් කුඩා දරුවන් පිරිවරාගෙන කියවයී. අනෙක් පසින් මෙය අර්මේනියාවේ ශෝකාන්තයයි. අර්මේනියානුවෙකු විසින් ලියූ දුක්බරම කතාවයි. මෙය කියවන ඔබේ හදවතට දැනෙන වේදනාව, මෙය මා කියවපු මුල්ම මොහොතෙන්, මෙය කියවන දහස් ගණනක් වූ අර්මේනියානු දරුවන්ගෙත් වැඩිහිටියන්ගෙත් හදවතට දැනෙයි. ඒ තුළින් මීට ශත වර්ෂයකට පෙර අර්මේනියානුවන් අත් විඳි අන්ත වූ කම්කටොළු සහිත ජීවිතය ඔවුන් යළිත් අත් විඳියී. ඒ සියල්ලටම වඩා මෙය කුඩා දරුවන්ගේ හදවත් අනුකම්පාවෙන් පෝෂණය කරයි. තමන් සමඟ සිටින අනිකුත් දරුවන්ට ආදරයෙන් සලකන්නත්, ඔවුන්ගේ දුක බෙදාගන්නත් පුරුදු කරයි. දුප්පත් දරුවන් වෙනුවෙන් තමන්ගේ හදවතෙහි අනුකම්පාවක් ජනිත කිරීමට අර්මේනියානුවන්ව පුරුදු කරන්නේ ඔවුන් විසින් කුඩා කල මහත් වූ ආස්වාදයකින් කියවන මේ පොතයි.

Related Books

Bindunu Samanala Hadawatha - බිඳුණු සමනල හදවත
Out of Stock
Bindunu Samanala Hadawatha - බිඳුණු සමනල හදවත

Ruwini Thalpavila - රුවිනි තල්පවිල

LKR 350.00
තරුණ නවකතාකරුවෙකු වෙත
Out of Stock
තරුණ නවකතාකරුවෙකු වෙත

ලියනගේ අමරකීර්ති

LKR 450.00
Santhiyago Nam Sarisaranna - සන්තියාගෝ නම් සැරිසරන්නා
Out of Stock
Santhiyago Nam Sarisaranna - සන්තියාගෝ නම් සැරිසරන්නා

Chulananda Samaranayake - චුලානන්ද සමරනායක

LKR 980.00