Santhiyago Nam Sarisaranna - සන්තියාගෝ නම් සැරිසරන්නා | Santhiyago Nam Sarisaranna - සන්තියාගෝ නම් සැරිසරන්නා

Santhiyago Nam Sarisaranna - සන්තියාගෝ නම් සැරිසරන්නා | Santhiyago Nam Sarisaranna - සන්තියාගෝ නම් සැරිසරන්නා

Chulananda Samaranayake - චුලානන්ද සමරනායක

LKR 980.00
Out of Stock
Out of Stock
Description

ඔන්න මොනව හරි ගිලදාන කොට මං හිතන්නෙ ඒ ගැන විතරමයි. ගමනක යෙදිල ඉන්නවනං මගේ කල්පනාව ගමන ගැනමයි. ඉතිං කොහොමින් හරි මට යුද්ධ කරන්න වුනොත් ඒකත් ඔය මැරෙන්න තියෙන අනිත් ඕනෑම හොඳ දවසක් වගේම වෙයි. ඒ ඇයි කිව්වොත් මං ජීවත් වෙන්නෙ අතීතයේවත් අනාගතයේවත් නොවෙන හින්දයි. මගේ මනාපෙ තියෙන්නෙ මේ ගෙවෙන වර්තමානය ගැන විතරමයි. තමුන්ගෙ වර්තමානය ගැන විතරක් හිත යොමන්න ඔයාටත් පුළුවන් වෙතොත් ඔයත් හරිම තෘප්තිමත් මිනිහෙකු වේවි. කාන්තාරෙ ඇතුලෙත් ජීවිතේ තියෙන බවත්, ස්වර්ගයේ තාරකා දිළිසෙන බවත්, මේ ගෝත්‍රිකයෝ රණ්ඩු සරුවල් කරන්නෙ ඔවුනුත් මිනිස් වර්ගයාගේම කොටසක් වීම නිසා බවත් එතකොට ඔයාට පෙනේවි. ජීවිතය කියන්නෙ හරියටම මේ අපි ගෙවාදමන නිමේශය නිසාවෙන්, ඔයාට ජීවිතය උත්සවයක්, මහා සැණකෙළියක් බවට පෙරලේවි. ''ප්‍රශ්නය නම් තමා හැමදාමත් අලුත් මාවතක යන බව මේ සතුන් අඩු ගණනේ තේරුම් නොගැනීමයි. කුඹුරු යායවල් අලුත් බවද, සෘතූන් වෙනස් වන බවද උන්ට පෙනුණේ නැත. උන්ගේ කල්පනාවට අසු වූ දෙය කෑම හා වතුර පමණි''

Related Books

ගිකෝර්
Out of Stock
ගිකෝර්

මුතුමුදලිගේ නිශ්ශංක - Muthumudalige Nishshanka

LKR 360.00
Bindunu Samanala Hadawatha - බිඳුණු සමනල හදවත
Out of Stock
Bindunu Samanala Hadawatha - බිඳුණු සමනල හදවත

Ruwini Thalpavila - රුවිනි තල්පවිල

LKR 350.00
තරුණ නවකතාකරුවෙකු වෙත
Out of Stock
තරුණ නවකතාකරුවෙකු වෙත

ලියනගේ අමරකීර්ති

LKR 450.00