කොලරා කාලේ ආලේ

කොලරා කාලේ ආලේ

ගාමිණී වියන්ගොඩ - Gamini Weyangoda

LKR 1,450.00
Out of Stock
Out of Stock
Description

ආලය අසීමිත විය හැකිද? බෝහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිළි විය හැක. එසේ නැත්නම් ආලය තුලම බොරු වළවල්වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත් ආලය කවදත් ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය. යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය, හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැළි වැටුණු මුහුණක් පසුපස ඇති අතීතයක් තුලින් හාරා අවුස්සා ගන්නට පෙළඹෙන පිරිමියා කවුරුද? ඒ ඔහුය. මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි. | ආලය අසීමිත විය හැකිද? බෝහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිළි විය හැක. එසේ නැත්නම් ආලය තුලම බොරු වළවල්වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත් ආලය කවදත් ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය. යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය, හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැළි වැටුණු මුහුණක් පසුපස ඇති අතීතයක් තුලින් හාරා අවුස්සා ගන්නට පෙළඹෙන පිරිමියා කවුරුද? ඒ ඔහුය. මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.

CategoryShort Stories
LanguageSinhala
ISBN9789551468644

Related Books

මටත් ආදරේ වැරදුණා10%
Short Stories
මටත් ආදරේ වැරදුණා

අබ්දුල් උමර් සහන් නෙත්මිණ ප්‍රකාශන - Abdul Umar Sahan Nethmina prakashana

LKR 1,350.00LKR 1,500.00
සංසාරික පොරොන්දුව14%
Out of Stock
Short Stories
සංසාරික පොරොන්දුව

Siththi Sarfana - සිත්ති සර්ෆානා

LKR 770.00LKR 900.00
කතන්දර සහ පින්තූර10%
Out of Stock
Short Stories
කතන්දර සහ පින්තූර

V. Sutheyew - වි. සුතේයෙව්

LKR 1,580.00LKR 1,750.00
As Much As Love10%
Out of Stock
Short Stories
As Much As Love

Pramela Neranjana

LKR 1,350.00LKR 1,500.00