Agatha Anagath - අගත අනාගත්

Agatha Anagath - අගත අනාගත්

Lasantha De Silva

LKR 1,080.00LKR 1,200.00-10%
Out of Stock
Out of Stock
Description

සෙයිතාන් විසින් පාපයට පොලඹවනු ලදුව ස්වර්ගයෙන් පලවා හළ ආදම්ද අවාසනාවත් ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළ පාසටහන් සොයා යේමනයේ ඒඩ්න් වරායෙන් නැව් නැගී ඔහු සෙරන්ඩිබයට ආවේය. අඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබ අවකාශයේදී ෂෙයීක් අල් කදීර් නම් වූ ඔහු බිලිගත් සර්පයාත් සෙයිතාන්මද? සෙරන්ඩිබයේ මිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර්ද සියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගිය බිමෙන් උපුටා හළ කදීර්ගේ මතකයද අගත අනගත දනන් අතර ක්ෂුද්‍ර බෝවිටියා මල්ව පිපුණේය. ඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමයේ සිට ගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය. අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවද එසේමය.

Related Books

ක්ෂීර සාගරය කැලඹිණ
Novels
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
Novels
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
Novels
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
Novels
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00