Amuthu Gewal - අමුතු ගෙවල්

Amuthu Gewal - අමුතු ගෙවල්

Rashmika Mandawala

LKR 1,300.00LKR 1,450.00-10%
In Stock
Description

YouTube Influencer කෙනෙක් පොතක් ලිව්වම කොහොම වෙයිද? උකෙත්සු! ජපන් ලේඛකයෙක්. උකෙත්සු කවුද කියලා දන්නෙ එයාගෙ ළඟම කවයේ කීපදෙනෙක් විතරයි. අනිත් ලෝකෙට උකෙත්සු කියන්නෙ අබිරහසක්. එයා හැම තැනකටම එන්නෙ මාස්ක් එකක් දාගෙන. වොයිස් චේන්ජර් එකකින් පොඩි ගෑනු ළමයෙක්ගෙ හඬට තමන්ගෙ හඬ පවා වෙනස් කරගෙන. උකෙත්සුගෙ පැවැත්ම පවා අබිරහසක්. ඒ වගේම එයා ලියන පොත්, සැකයක් නැතිවම ඒවත් අබිරහස් පොතේ තමයි. උකෙත්සුගෙ මේ Strange Houses පොත ජපානෙ ඇතුළෙ පිටපත් මිලියන තුනකට වඩා අලෙවි වෙනවා. එයාගෙ පොත්වල අනිවාර්ය අංගයක් තමයි රූප සටහන්. ‘ප්‍රහේලිකා පෙට්ටි’ කියල තමයි උකෙත්සුගෙ පොතේ හඳුන්වන්නෙ. දැන් ඔබ මේ කියවන්න යන්නෙ ජීවිතේම අබිරහසක් වුණ මනුස්සයෙක් ලියපු අබිරහස් පොතක්. අපි දන්න විදියට කිව්වොත් Murder Mystery එකක්. හැබැයි ඔයා ඉන්නෙ ආරක්ෂිත තැනක කියල සහතික කරගන්නකම්, මේ පොත කියවන්න එපා!

CategoryNovels
LanguageSinhala
Pages216
Published Year2026
ISBN9786246039189

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00