
Mohan Raj Madawala - මොහාන් රාජ් මඩවල
ගැබ හෑල්ලු වෙනකොට සිද්ධ වෙන මරණ හරිම මූසලයි.ඔය වගේ මරණ වුණාම ඔය මැරුණු ගෑනු දැරිවි මරණින් පස්සේ බෝදිලිමෙක් වෙලා උපදිනවලු මොකෙක්? මම තුෂ්ණිම්භුතව ප්‍රශ්න කලෙමි. බෝදිලිමෙක් !. කට්ටඩිරාළ ඇස් ලොකු කරගෙන හුස්මවත් නොගෙන කීවේය. | ගැබ හෑල්ලු වෙනකොට සිද්ධ වෙන මරණ හරිම මූසලයි.ඔය වගේ මරණ වුණාම ඔය මැරුණු ගෑනු දැරිවි මරණින් පස්සේ බෝදිලිමෙක් වෙලා උපදිනවලු මොකෙක්? මම තුෂ්ණිම්භුතව ප්‍රශ්න කලෙමි. බෝදිලිමෙක් !. කට්ටඩිරාළ ඇස් ලොකු කරගෙන හුස්මවත් නොගෙන කීවේය.
අබ්දුල් උමර් සහන් නෙත්මිණ ප්‍රකාශන - Abdul Umar Sahan Nethmina prakashana