C+ - සී+

C+ - සී+

Surath De Mel - සුරත් ද මැල්

LKR 1,760.00LKR 1,950.00-10%
Out of Stock
Out of Stock
Description

සී+,සුරත් ද මැල් ගේ දෙවන නවකතාවයි.ඔහුගේ ප්‍රථම නවකතාව 'තී හා තා'පාඨක,විචාරක සාහිත්‍ය සම්මාන දිනා ගැනුමෙහිලා සමර්ථ වූ අතිශය ජනප්‍රිය සහ ආන්දෝලනාත්මක කෘතියකි. මා බිය වී සිටින්නේ කුමකට දැයි මට එකවර වැටහුනේ නෑ.බිය මා අන්ධකාර අගාධයකට ඇද දැමුවා.මම සෝ දුකින් තැවුණා.නොකළ වරදකට පශ්චත්තාප වීම හරියට වෙන කාගේ හරි ණයක් ගැන කරදර වෙනවා වගේ වැඩක්.මම කාටවත් ණය නෑ කියා හිත හදා ගන්න උත්සාහ කළා. | සී+,සුරත් ද මැල් ගේ දෙවන නවකතාවයි.ඔහුගේ ප්‍රථම නවකතාව 'තී හා තා'පාඨක,විචාරක සාහිත්‍ය සම්මාන දිනා ගැනුමෙහිලා සමර්ථ වූ අතිශය ජනප්‍රිය සහ ආන්දෝලනාත්මක කෘතියකි. මා බිය වී සිටින්නේ කුමකට දැයි මට එකවර වැටහුනේ නෑ.බිය මා අන්ධකාර අගාධයකට ඇද දැමුවා.මම සෝ දුකින් තැවුණා.නොකළ වරදකට පශ්චත්තාප වීම හරියට වෙන කාගේ හරි ණයක් ගැන කරදර වෙනවා වගේ වැඩක්.මම කාටවත් ණය නෑ කියා හිත හදා ගන්න උත්සාහ කළා.

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00