Dehadu Kadulla - දෙහදු කඩුල්ල

Dehadu Kadulla - දෙහදු කඩුල්ල

Darshana Shammi Wijethilaka

LKR 630.00LKR 700.00-10%
In Stock
Description

රජෙකුට වුවත් හිඟමන් යදින දුගියකුට වුවත් ප්‍රේමයේ රමණීය බව සේම ප්‍රේමයේ විරහවද දැනෙන්නේ එකම ආකාරයකටය. ප්‍රේමයේ රමණීය බව තාවකාලික වුවද ප්‍රේමයේ විරහව සදාකාලිකය. රමණීය ප්‍රේමය අහසේ දිදුලන තරුකැට සේ එළිය විහිදුවයි. ප්‍රේමයේ විරහව දරාගනු නොහැකි කළ අහසේ දිදුලන ඒ තරුකැට බිමට වැටෙනුයේ කඳුළු බිඳුසේය. එම කඳුළු රැයේ වට පිනි සේ තුරු ළපලු අතර රැදී තිබෙනු ඇත.

CategoryNovels
LanguageSinhala
Pages163
Published Year2026
ISBN9789553136763

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00