Fujimaru snehaya - ෆුජිමාරු ස්නේහය

Fujimaru snehaya - ෆුජිමාරු ස්නේහය

සචිත්‍ර මහේන්ද්‍ර - Sachithra Mahendra

LKR 680.00LKR 750.00-9%
Out of Stock
Out of Stock
Description

මුහුදු ජලකඳ දෙබෑ කරගෙන ඉදිරියට ඇදෙන මේ අට මහල් නෞකාවේ වේගරිද්මය එහි වැද සිටින ඔවුන්ට නොදැනේ. මේ නැව් නිවහන තවමත් ඔවුන්ට නුහුරුයි. නුපුරුදුයි. පසෙක කවුළුවෙන් කාන්දු වෙන හිරු එළියේ කිමිදෙන යුවතියක්. අනෙක්පස සිට ඈ දෙස නෙත් හෙළමින් මනෝරාජික තොටිල්ලේ නැලවෙන තරුණයෙක්. විසතෝ සහ සෙන්කඩ එකිනෙකා හමුවන්නේ නන්නාඳුනන්නන් විලස. ඒ ජගත් තරුණ නොකා වැඩසටහන ක්‍රියාත්මක වන ෆුජිමාරු නැව් නිවස්නයේ දී. ජපානය හා ලංකාව දේශ සීමාව භාෂාව එකිනෙකට නුහුරුයි. නුපුරුදුයි. නැව් නිවස්නයේ හඬ ශබ්ද රිද්මයට කෙමෙන් හුරු වන මේ දෙදෙනාට නුහුර තවදුරටත් නුහුරක් නොවේ. එහෙත් ඔවුන් දෙදෙනා එක් කරන ස්නේහය ඔබට මට නුහුරු විය හැක. හුරු පුරුදු ස්නේහයකට වැදි නුහුරු නුපුරුදු අනිමිසලෝචනයක යෙදෙන දෙදෙනෙකුගේ කතා පුවතයි මේ.

CategoryNovels
LanguageSinhala
ISBN9789553126993

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00