
Methmi Mandara
ලොව පුරා අධිශය ජනාදරයට පත් දකුණු කොරියානු ගායක කණ්ඩායමන් වන BTS ගායක කණ්ඩායම ඇසුරෙන් රචනා කර ඇධි මෙම ග්‍රන්ථය ජීවීතයේ අනෙක විධ බාධක කර්මකටොලු ඡයගෙන කාර්ථකත්වය කරා පිවිසෙන අයුරු පෙන්වා දෙයි. බාධක හිරිහැර වලින් නොසැලී අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යෑමෙන් කාර්ථකත්වය ළඟා කරගත හැකි බව ඔවුන්ගේ ජීව්න කතා වලින් මොනවට පැහැදිලි වෙයි. විශේෂයෙන්ම යොවුන් වියේ පසුවන්නන් දිරීමත් කෙරෙන සහ අභිප්‍රේරණය කෙරෙන ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු