Kelum Weligama - කැලුම් වැලිගම
තේමා පාඨය : සිතිවිල්ලකින් ජීවිතය වෙනස් කරගැනීමේ විද්‍යාව විද්‍යාත්මක පදනමක් ඔස්සේ ලියැවුණ ඉරණම වෙනස් කිරීමේ කලාව කෘතිය තුළ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක ලෙස වෙනස් කර ගැනීමට භාවිතා කළ හැකි පුද්ගල සංවර්ධන, මනෝවිද්‍යාත්මක සහ නියුරෝන විද්‍යාත්මක සංකල්ප රැසක් රසවත් සහ හරවත් අයුරින් පැහැදිලි කරයි. ඔබ ඉරණම විශ්වාස කරනවාද? පිළිගන්නවාද? නොසළකා හරිනවාද? එහෙමත් නැත්නම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද? සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව, විද්‍යාව සහ මිථයාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මෘදුකංගයයි.