Lakshi - ලක්ෂි

Lakshi - ලක්ෂි

Heshan Welgama

LKR 1,080.00LKR 1,200.00-10%
In Stock
Description

මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි මගේ මේ ආදරය…. සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම, ” ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා ” මහා රෑ පිපිලා මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු මං මතක් කරා ලක්ෂි කඩා හැලෙන සේපාලිකා මල් කඩා හැලුණු පළියට පර වුණේ නැ කියා… හරියට මගේ ආදරේ වගේ ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත් ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ… මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ… -වරුන් –

CategoryNovels
LanguageSinhala
Pages164
Published Year2025
ISBN9786249423817

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00