මන්දාරම් රහසක්Mandaram Rahasak

by Hasindu Neeloth Thisera

Category
Novels

About this book

එන්න,

අපි ලස්සන ආදර කතාවක් හොයාගෙන නුවර යමු!

සැඟවුණු රහස් ගොඩකුත් එක්ක සමහර තැන්වල ටිකක් අඬමු.

ලස්සන පරිසරයක සුන්දරත්වයත් විඳිමු.

මේක ආදර කතාවක්!

මේක වෙනස් කතාවක්!

මේක ෆිල්ම් එකක් වගේ කතාවක්!

Details

Language
Sinhala
Pages
226
Published Year
2024
ISBN
9786242105802