Medusa - මෙඩූසා

Medusa - මෙඩූසා

Chinthana Dharmadasa - චින්තන ධර්මදාස

LKR 630.00LKR 700.00-10%
Out of Stock
Out of Stock
Description

මේ හැම දෙයක්ම මෙලනීසා දැනගෙන හිටියා. කසාද බැඳලා මනුස්සයා රට ගිය ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් ඉස්සරහ සරාගීම වස්තුවක්. අවුරුදු තිස්පහ යන්තම් පහුවුනු හොඳ පස්සක් එක්ක උඩු තොල මත උපන්ලපයකුත් ඇති ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් අසරණ කරන තරමෙ අනුරාගයක්. එහෙම ගැහැණියක් පිරිමින්ට පේන්නෙම සෙක්ස් වෙනුවෙන්ම විවෘත වුනු දෙව්ලොවක කවුළුවක් වගේ. මෙලනීසා ගැන වැදගත්ම දෙයක් කියන්න අමතක වෙලා. ඒ තමයි එයාගෙ පිටේ තියෙන සර්පයෙකුගේ ටැටූ එක. ඒක රවුම් තට්ටම්වලට ඉහලින් හරි මැදින් පටන් අරන් බෙල්ලෙ උර ඇට දෙක මැදින් කොඳු නාරටියෙ ඉහළට ඉස්සුනු ඇටය ළගින් නතර වෙනවා. පිට දිගේ වෙලෙමින් ඉහළ නගින කොරපොතු නාගයෙක් කලු පාටට මෙලනීසාගේ සුදු පාට පිට දිගේ වැතිරිලා හිටියා. මෙලනීසාට අප්‍රසන්නම සතා තමයි සර්පයා. කොරපොතු හැකිලෙමින් දිගහැරෙමින් සර්පයෙක් ඇදෙන හැටි දකිද්දි එයාගෙ ඇතුලෙ වාවගන්න බැරි හිරිකිතයක් ඇති වෙනවා. ඒක භීතිකාවක්. මේ ටැටුව ඇත්තටම ඒ සර්ප හිරිකිතය යලි යලිත් මතක් කරනවා. හැබැයි එයාට ඒක පේන්නෙ අඩුවෙන්. ඒක ලස්සනටම පේන්නෙ එයාගෙ පිටිපස්සෙන් එයා එක්ක සෙක්ස් කරන කෙනෙකුට.

CategoryNovels
LanguageSinhala
ISBN9786245737352

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00