by මංජුල වෙඩිවර්ධනManjula Wediwardana
වෙඩිකන්ද දෙසට ලිහිණි රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය.සකල වලාකුළු අතරින් අහසට දුමක් නැඟෙන්නට වන.මොහොතකින් විදුලි කොටන්නට විය.ඉක්බිති ඇද හැලුණේ ගිගුරුම් සහිත මහා වරුෂාවකි.
සුරත් ද මැල් |"Surath De Mel "
Oshi Fernando| " ඔෂී ෆර්නැන්ඩෝ"
Nadee Sarathchandra
නුවන් ඉෂාර මහගමගේ | Nuwan Ishara Mahagamaghe
Numuthu Warnakulasuriya