අරුංගල්Arungal - PreOrder

by සුචේතා කපුආරච්චිKim Suuah

Category
Novels

About this book

" පරසතු මල් පිපෙන්න ඕනි මඩ ගොහොරක නෙවෙයි... මඩ වතුරකට බැහැ පරසතු මල් අග රැදෙන පිනි බිදුවක් වෙන්න... කොයි තරම් ආස වුණත්...! " ඉතින් එහෙනම්, මඩ දිය පොදකට බැරිද පරසතු මලක් සිප ගන්නා පිනි බිදුවක් වෙන්න? එහෙත්, මඩ දිය පොදට ආස වුණත් ළං වෙන්න බැරි ඒ පරසතු මල කවුරුන්ද?

PreOrder සැප්තැම්බර් 24 සිට බෙදාහැරිම සිදු කරයි....

Details

Language
Sinhala
Pages
256
Published Year
2026
ISBN
9786244873099