by Hasindu Niloth Thisera
" අලි පැටියා වගේ මාවත් බර නැයි කියපුආදරේ නිතර මේ වැල් නැර අස්සේ තියපුඇස්වල කඳුම් කැට කුණු රොඩු ගිය නිසයි කියපුඅපි නැති තැන්වලම ඒ කඳුළැල් බිමට හලපුඋඹලා කාපල්ලා මට බඩගිනි නැයි කියපුතාතීතා තමයි බොරුකාරයා,කරගැට ආවේ වයට යන නිසයි කියපු! "
සුරත් ද මැල් |"Surath De Mel "
Oshi Fernando| " ඔෂී ෆර්නැන්ඩෝ"
Nadee Sarathchandra
නුවන් ඉෂාර මහගමගේ | Nuwan Ishara Mahagamaghe
Numuthu Warnakulasuriya