Peppermint - පෙපර් මින්ට් | Peppermint - පෙපර් මින්ට්

Peppermint - පෙපර් මින්ට් | Peppermint - පෙපර් මින්ට්

යේෂා ෆර්නෑන්ඩු - Yesha Fernando

LKR 900.00
In Stock
Description

“මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද?” “හදවතින්...” “ඒ ගැන කියන්න.” “හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියලා කියන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.

Related Books

Oliviya - ඔලිවියා
Oliviya - ඔලිවියා

කළණ මුතුකුඩ - Kalana Muthukuda

LKR 850.00
Rikado - රිකාදෝ
Out of Stock
Rikado - රිකාදෝ

චාමිනී කුමාරතුංග - Chaminee Kumarathunga

LKR 850.00
Santhosha Tharaka Eli - සන්තෝෂ තාරකා එළි
Out of Stock
Santhosha Tharaka Eli - සන්තෝෂ තාරකා එළි

උපේක්ෂා ගලප්පත්ති - Upeksha Galappaththi

LKR 800.00