
Muthumudalige Nishshanka
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට තේරී පත් වුනත් නොවුනත් බොහෝ රටවල පාලකයන්ට වෙනස් ආකාරයකට හිතන තරුණයන් අල්ලන්නේ නැත. හැකි සෑම වෙරක්ම යොදා එවැන්නක් යටපත් කරන්නට ඕනෑම පාලකයෙක් කැමතිය .. ඒ කාරිය සදහා බෝහෝ රටවල පොලිසියේ මෙන්ම හමුදාවේද විශේෂ ඒකක තිබේ. ඒ කෘතිය තුල අන්තර්ගත වන්නේ හමුදාවත් ,පොලිසියත් එක්කව පිහිටුවන ලද විශේෂ ඒකකයක් තුල සැකයට භාජනය වූ තරුණයකු අත්අඩංගුවට ගෙන දෙතිස් වධ දී මරා දැමීම පිළිබද හද පාරවන කතාවයි ....
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු