Rikado - රිකාදෝ | Rikado - රිකාදෝ

Rikado - රිකාදෝ | Rikado - රිකාදෝ

චාමිනී කුමාරතුංග - Chaminee Kumarathunga | චාමිනී කුමාරතුංග - Chaminee Kumarathunga

LKR 765.00LKR 850.00-10%
In Stock
Description

‘’මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න. ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේවගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ. ….. “ආදරේ OVERD0SE වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙත් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආදරේ කරන මනුස්ස ආත්මය විතරක් පේන්න ගන්නේ එතකොට. එහෙම වෙලාවට එයාලා ගන්න තීරණ හරි ද වැරදිද කියලා කියන්න පුළුවන් එයාලගේ හෘද සාක්ෂියට විතරයි. එළියෙන් ඉන්න ඔයාටවත් මටවත් විනිසුරු අසුන හිමි නෑ රිකාදෝ. | ‘’මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න. ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේවගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ. ….. “ආදරේ OVERD0SE වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙත් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආදරේ කරන මනුස්ස ආත්මය විතරක් පේන්න ගන්නේ එතකොට. එහෙම වෙලාවට එයාලා ගන්න තීරණ හරි ද වැරදිද කියලා කියන්න පුළුවන් එයාලගේ හෘද සාක්ෂියට විතරයි. එළියෙන් ඉන්න ඔයාටවත් මටවත් විනිසුරු අසුන හිමි නෑ රිකාදෝ.

Related Books

Sansarika Poronduwa | සංසාරික පොරොන්දුව14%
Out of Stock
Short Stories
Sansarika Poronduwa | සංසාරික පොරොන්දුව

Siththi Sarfana | සිත්ති සර්ෆානා

LKR 770.00LKR 900.00
Thunmanhandiya - තුන්මන්හන්දිය | Thunmanhandiya - තුන්මන්හන්දිය10%
Out of Stock
Short Stories
Thunmanhandiya - තුන්මන්හන්දිය | Thunmanhandiya - තුන්මන්හන්දිය

මහගම සේකර - Mahagama Sekara | මහගම සේකර - Mahagama Sekara

LKR 675.00LKR 750.00
Kathandara Saha Pinthura - කතන්දර සහ පින්තූර | Kathandara Saha Pinthura - කතන්දර සහ පින්තූර10%
Out of Stock
Short Stories
Kathandara Saha Pinthura - කතන්දර සහ පින්තූර | Kathandara Saha Pinthura - කතන්දර සහ පින්තූර

V. Sutheyew - වි. සුතේයෙව් | V. Sutheyew - වි. සුතේයෙව්

LKR 1,580.00LKR 1,750.00
As Much As Love | As Much As Love10%
Short Stories
As Much As Love | As Much As Love

Pramela Neranjana | Pramela Neranjana

LKR 1,350.00LKR 1,500.00