
Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර
2012 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි. මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරි ක්‍රමය සමග ඈඳුණු ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම් මිනිසුන් කොටසකගේ කතාන්දරයකි.
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු