
එරන්ද රත්නසේකර - Eranda Rathnasekara
දන්නව ද සෙනනු..." "මොකක්ද?” මේ ලෝකේ හැමෝටම තවන්ට ගැළපෙන ම කෙනා ජිවිතේ එක් වරක් හෝ දෛවය මුණ ගස්සනවා... ගොඩක් අයට එයාව මඟ හැරෙනවා... ඒ අය වැරදි අය එක්ක ජිවිතේ පටන් අරන් දුක් විඳිනවා..... ඒත්......ඉතා ම සුළු පිරිසක් ඒ හරිම කෙනාව අඳුන ගෙන ජීවිතේ සැබෑ සතුට අත් විඳිනවා.... හරියට ඔයාගේ දෙමව්පියන් වගේ... වගේ අම්මා තාත්තා වගේ... එයාලා ගොඩක් වාසනාවන්ත යි.” “හ්ම්ම්... ඇත්ත... ඔයා හරියට භාවනාවක් වගේ සහන් වගේ හිත ගිනි ගන්න හැව වෙලාවෙ ච ඇවිත් නිවලා දානවා.... ඒකට ඔයාට ගොඩක් පිං.... | දන්නව ද සෙනනු..." "මොකක්ද?” මේ ලෝකේ හැමෝටම තවන්ට ගැළපෙන ම කෙනා ජිවිතේ එක් වරක් හෝ දෛවය මුණ ගස්සනවා... ගොඩක් අයට එයාව මඟ හැරෙනවා... ඒ අය වැරදි අය එක්ක ජිවිතේ පටන් අරන් දුක් විඳිනවා..... ඒත්......ඉතා ම සුළු පිරිසක් ඒ හරිම කෙනාව අඳුන ගෙන ජීවිතේ සැබෑ සතුට අත් විඳිනවා.... හරියට ඔයාගේ දෙමව්පියන් වගේ... වගේ අම්මා තාත්තා වගේ... එයාලා ගොඩක් වාසනාවන්ත යි.” “හ්ම්ම්... ඇත්ත... ඔයා හරියට භාවනාවක් වගේ සහන් වගේ හිත ගිනි ගන්න හැව වෙලාවෙ ච ඇවිත් නිවලා දානවා.... ඒකට ඔයාට ගොඩක් පිං....
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු