සංචරණිSancharani

by ඉසුරු මතීෂ ප්‍රනාන්දුIsuru Matheesha Fernando

Category
Novels

About this book

ආදරයේ විශ්වීය පණිවිඩය මෙහි රැගෙන ආ

ආදරණීයම සංචරණීය...

අවාරයේ නොලද ඵල වාරේ ලබන්නා සේ

ඔහුගේ ආදරයෙන් මත් වී හැමදාමත්

මේ පුංචි මැයිමාර සෙවණ යට

ඔහුගේ මතකයන් මතක් කරමින්

මැයිමාර ප්‍රසංගයක සුන්දරත්වය විඳිමින්

මරණය තුළින් වුවත්

හැඟීමෙන් හා මතකයන්ගෙන් යුතුව ඇය

අමරණීයව ජීවත්වනු ඇත

Details

Language
Sinhala
Pages
110
ISBN
9786246417420