Sara Bhoomi - සාර භූමි | Sara Bhoomi - සාර භූමි

Sara Bhoomi - සාර භූමි | Sara Bhoomi - සාර භූමි

හේමපාල විජේවර්ධන | හේමපාල විජේවර්ධන

LKR 1,300.00
Out of Stock
Out of Stock
Description

හිගන ජීවිතයකට පුරුදු වූවක සේ ඕලෑං නොවෙනස් ස්වරයෙන් වං ලුං ඇමතීය. " මටත් ළමයි දෙන්නටත් හිගන්න පුලුවන් . මේ තාත්තටත් බැරි කමක් නෑ හිගා කන්න. ඉතින් මට හිගමන් නොදුන්නත් , නාකි කමට වත් අනුකම්පා කරලා තාත්තටවත් හිගමන් දේවි". මෙසේ කියා ඕලෑං දරුවන් දෙදෙනාට ඇමතීය . " උඹල එක එකා මේ භාජනයකුත් අරගෙන මේ විදිහට අල්ලගෙන මේ විදිහට කෑ ගහපල්ල" "මහත්තයෝ ,නෝනා මහත්තයෝ , පි.. න ..ට ..ය..මාක් ලැබෙන්න! අනේ මේ අසරණ අපිට අනුකම්පා කරන්න! ඔබ තුමන්ට දිවිය ලෝක සැප ලැබේවි ! ඔය අහක දාන සල්ලි ටික ඔය තඹ සල්ලිය හාමතේ මැරෙන මේ දරුවෙකුට කන්න මොකුත් ගන්න දෙන්න " යැයි හඩ ගෑවාය. දරුවෝ ඇය දෙස බැලූහ. ඇය මෙසේ හිගමන් ඉල්ලන්න ඉගෙන ගත්තේ කෙසේද? තමන් නොදන්නා කොපමනදේ මේ ගැහැණිය තුල ඇද්දැයි " සිතමින් වං ලුං ඇය දෙස බැලීය. 1931 ලියැවුනු මේ දුලබ සාහිත්‍ය නිර්මාණයට පුලිට්සර් සම්මානයත් 1931 සහ 1932 වසර වල ඇමෙරිකාවේ ඉහළම පොත් අලෙවි වාර්තාව 1938 වර්ෂයේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

CategoryTranslation
LanguageSinhala
ISBN9789552102618

Related Books

Apuru Minisek - අපූරු මිනිසෙක් 15%
Out of Stock
Translation
Apuru Minisek - අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00
Chokarbali - චොකර්බලි10%
Out of Stock
Translation
Chokarbali - චොකර්බලි

J.P. Wanniarachchi - ජේ.පී. වන්නිආරච්චි

LKR 1,170.00LKR 1,300.00